2018 දකුණු ආසියානු ක්රීඩා උළෙලේ සත්කාරකත්වයට ශ්රී ලංකාවට ආරාධනා
|2018 දකුණු ආසියානු ක්රීඩා උළෙලේ සත්කාරකත්වය දැක්වීමට නියමිතව තිබුනේ නේපාලයේ කත්මණ්ඩු නුවරයි.
නමුත් මේ වන විට ඔවුනට මෙම ක්රීඩා උලෙළ පැවැත්වීමේ ගැටලු පැන නැගී තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවට එම අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ.
කෙසේ වෙතත් ශ්රී ලංකාව මීට සත්කාරකත්වය දක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක ගෙන නැත.