වාර්තා 13 ක් සමගින් යුද හමුදා ස්වේච්ඡා තරගාවලිය අවසන් වෙයි.
|නව තරගාවලි වාර්තා 13 ක් සමගින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් විය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මෙවර ලකුණු 284 ක් ලබා ගනිමින් පිරිමි ශූරතාව හිමිකරගත් අතර, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා රෙජිමේන්තුවේ හයවැනි බලකාය විසින් කාන්තා ශූරතාව දිනාගැනීමට සමත්විය.
දුරපැනීමේ ඉසව්වෙන් මීටර් 7.78 ක දක්ෂතාවක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ග්‍රේෂන් ධනංජය දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකගත් අතර, මීටර් 400 ඉසව්වෙන් තත්පර 54.72 ක දක්ෂතාවක් දැක්වූ උපමාලිකා රත්නකුමාරි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවිය.
තරගාවලියේ ප්‍රථිඵල සටහන
BEST ATHLETE OF THE CHAMPIONSHIP – MEN |
S/89677 REC DANANJAYA LG SLEME LONG JUMP 7.78 (w-1.1) * NEW MEET RECORD |
BEST ATHLETE OF THE CHAMPIONSHIP – WOMEN |
S/R100266 L/CPL RATHNA KUMARI EMU 5 SLAWC 400M 54.72 * NEW MEET RECORD |
CHAMPION REGIMENT OF THE ATHLETICS MEET |
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 284 |
RUNNERS UP REGIMENT OF THE ATHLETICS MEET |
SRI LANKA LIGHT INFANTRY – POINTS 211 |
FIELD EVENTS CHAMPIONS |
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 103 |
TRACK EVENTS CHAMPIONS |
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 149 |
RELAY EVENTS CHAMPIONS |
SRI LANKA LIGHT INFANTRY – POINTS 50 |
SRI LANKA ELECTRICAL & MECHANICAL ENGINEERS – POINTS 50 |
TUG OF WAR – MEN |
CHAMPIONS – SRI LANKA LIGHT INFANTRY |
RUNNERS UP – SRI LANKA ARTILLERY |
CHAMPION BATTALION OF THE ATHLETICS MEET |
6(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 264 |
RUNNERS UP BATTALION OF THE ATHLETICS MEET |
4(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 174 |
FIELD EVENTS CHAMPIONS – WOMEN |
6(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 93 |
TRACK EVENTS CHAMPIONS – WOMEN |
4(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 129 |
RELAY EVENTS CHAMPIONS – WOMEN |
4(V)SRI LANKA ARMY WOMEN’S CORPS – 44 |
TUG OF WAR – WOMEN |
CHAMPIONS – 6(V)SRI LANKA ARMY WOMEN’S CORPS |
RUNNERS UP – 3(V)SRI LANKA ARMY WOMEN’S CORPS |
NEW MEET RECORDS : 13 | ||||||
MEN : 04 | ||||||
200M | S/92143 | PTE | JAYASEKARA RJMKGCM | SLLI | 21.46 | |
10000M RW | S/M100851 | L/CPL | CHANDIKA GS | SLEME | 47:16.73 | |
LONG JUMP | S/89677 | REC | DANANJAYA LG | SLEME | 7.78 (w-1.1) | |
SHOT PUT | S/M100943 | L/CPL | JAYAWARDHANA RS | SLEME | 15.91 | |
WOMEN : 09 | ||||||
100M | S/2015VFRD8REC | FARDINANDIS MGRS | 3 SLAWC | 12.23 | Heat-1 | |
400M | S/R100266 | L/CPL | RATHNA KUMARI EMU | 5 SLAWC | 54.72 | |
800M | S/4R01026 | CPL | DILRUKSHI NMC | 4 SLAWC | 2:10.75 | |
100M HURDLES | S/R100061 | L/CPL | SUGANDI BL | 2 SLAWC | 14.58 | |
10000M RW | S/R100427 | PTE | MADHIRIKA UVK | 6 SLAWC | 51:25.63 | |
TRIPLE JUMP | S/2014VFRD8REC | LAKSHANI HDV | 6 SLAWC | 12.76 | ||
HAMMER THROW | S/R100266 | L/CPL | AMARASINGHA AWASM | 6 SLAWC | 43.92 | |
4X800M | 4(V)SLAWC | 9:42.67 | ||||
MEDLEY RELAY | 4(V)SLAWC | 2:17.62 |