(Video) උපරිම දක්ෂතාවෙන් ජපන් ක්‍රීඩිකාවනට පමණක් දෙවැනි වූ ඩිල්ෂිගෙන් තවත් පදක්කමක්
|වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය නියෝජනය කරන ඩිල්ෂි කුමරසිංහ අද මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගිවෙමින් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියේ දී ලබා ගත් දෙවැනි පදක්කම සතු කරගැනීමට සමත්වූවාය
ඊයේ මීටර් 400 ඉසව්වෙන් පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් ඇය අද ලෝකඩ පදක්කම හිමිකරග්තතේ, ද මීටර් 800 ඉසව්වේ ඉහළම දක්ෂතාව දක්වමින් වීම විශේෂත්වයක් වේ.
Rank | Lane | No. | Name | Team | Result | Remark | |
---|---|---|---|---|---|---|---|
1 | 8 | 196 | KAWATA, Ayaka | JPN | 2:04.14 | ||
2 | 2 | 195 | SHIOMI, Ayano | JPN | 2:04.50 | ||
3 | 7 | 345 | KUMARASINGHE, Dilshi | SRI | 2:04.53 | PB | |
4 | 4 | 22 | ZHANG, Guiping | CHN | 2:08.90 | ||
5 | 6 | 78 | DEORE, Durga Pramod | IND | 2:12.82 | ||
6 | 3 | 232 | PARAMONOVA, Yekaterina | KAZ | 2:18.56 | ||
7 | 5 | 351 | DANOUN, Louris | SYR | 2:19.56 |