Video: අධ්‍යාපන කටයුතු සමගින් ක්‍රීඩාවෙන් ද ජාත්‍යන්තරය ජයගන්න වෙර දරණ ඩිල්ෂි …
By www.ceylonathletics.com | June 16th, 2018 | Videos
දැන් ඇයට ඇති එකම අභියෝගය වන්නේ, උසස්පෙළ ඉහළින් සමත්ව උසස් අධ්‍යාපනයේ දොරගුලු විවර කරගැනීමයි. පවුල් පසුබිම අනුව කිසිවෙකුට, ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමුකරන මෙන් ඇයට බල කිරීමේ හැකියාවක් නොමැත. මෙවන් දක්ෂයින් ක්‍රීඩා ක්ෂේත්රයේ රඳවා තබා ගැනීමට සමත් ක්‍රමවේදයක් මෙරට නොවීම ඛේදජනකය.
වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ සහයෝගය හා සෙවණ ඇයගේ දක්ෂතා ඉහළ යෑමේ තෝතැන්නවේ. නමුත්, ඇයට අනාගතය සාර්ථක කරගැනීමට නම් අධ්‍යාපනයේ රැකවරණය අත්‍යාවශ්‍යවේ.
ඩිල්ෂී පදක්කම් සටන අවසන අප සමග දොඩමලුවිය.
Asian Junior Athletics Championship 2018 – Gifu, Japan – CeylonAthletics.