Video: කණිෂ්ඨ ශූරියකගේ නැගණිය පාරමි – හලාවතින් පැමිණ ආසියාව ජයගත් කටකාර පාරමී කියන්නේ කවුද.. ?
|“මගේ තාත්ත මාලු අල්ලන එක කරන්නෙ. මගේ තාත්ත මටයි අක්කටයි අවශ්‍ය හැමදේම ණයවෙලා හරි කරා.” – පාරමී.
දැන් රටක් ලෙස සිදුකළ යුත්තේ මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට පිඹුරුපත් සකස් කිරීමටයි. එසේ වැති වුවහොත් මැයද අක්කා ගිය මග ගොස් ක්‍රීඩාව අත් හරිනු ඇත.
Asian Junior Athletics Championship 2018 – Gifu, Japan – CeylonAthletics.