වතිකානයෙන් පියතුමන් හා කන්‍යා සොහොයුරියන් ගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමක්.
|ඉතාලි ඔලිම්පික් කමිටුව හා වූ එකඟතාවක් අනුව ඔවුන් මෙලෙස තම මලල ක්‍රීඩා කණ්ඩායම ඉදිරියේ දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද, ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දා මෙම කණ්ඩායම නිළ වශයෙන් හඳුන්වා දී ම සිදුවිය.
මෙම කණ්ඩායම නුදුරු අනාගතයේ දි ම තරග බිමට පිවිසීමේ සූදානමින් පසුවන බව ද වැඩිදුරටත් සඳහන්.
වතිකාන මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයන් තමන් සහභාගීවන පළමු නිළ තරගය ලෙස කිලෝමීටර් 10 යුතු මාර්ග තරගයකට ලබන 20 වැනි දින රෝමයේ දී සහභාගීවීමට නියමිතය.
Athletes of the Athletica Vatican team pose for the media in front of St. Peter’s Basilica, at the Vatican, Thursday, Jan. 10, 2019. The Vatican has launched an official track team. About 60 Holy See employees are the first accredited members of Vatican Athletics. They include Swiss Guards, priests, nuns, pharmacists and even a 62-year-old professor who works in the Vatican’s Apostolic Library. (AP Photo/Andrew Medichini)