දස ප්රයාමෙ අජිත් ඉන්දියාවේදී රිදී පදක්කමෙන් සෑහීමට පත් වෙයි.
|ඉන්දියාවේ පැවැත්වෙන ෆෙඩරේෂන් කුසලාන මලල ක්රීඩා තරගාවලියේ දස ප්රයාම තරගයට සහභාගී වූ අජිත් කරුණාතිලක අද රිදී පදක්කම දින ගැනීමට සමත්විය.
දස ප්රයාම ඉසව්වෙන් අති දක්ෂ ක්රීඩකයන් වෙසෙන ඉන්දියාව වැනි රටක දී අජිත් සැලයිය යුතු දක්ෂතා දක්වා ලකුණු 6959 ක් ලබා ගැනීමට සමත්විය.
සබැඳි පුවත්
යකඩ මිනිසා අජිත් හෙට ඉන්දියාවේ තරග බිමේ
වීඩියෝ හා තරග ප්රථිඵලය