සාග් මලල ක්‍රීඩා කණ්ඩායම නම් කෙරේ – මුලු ගණන 55 ක්
|ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව් සඳහා 55 කින් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.
එක් ඉසව්වක් සඳහා දෙදෙනෙකු බැගින් සහභාගීකරවීමට ලැබුණු අවස්ථාව අනුව බොහෝ ඉසව් සඳහා දෙදෙනා බැගින් නම් කිරීමට තේරීම් කමිටුව විසින් කටයුතු කර තිබේ. මලල ක්‍රීඩා සංගමය සියලු ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින් ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කළද ක්‍රීඩා අමාත්‍යංශය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව කප්පාදු කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පහත පරිදි වේ.
Men
- W.K. Himasha Eashan – 100 M & 4 x 100 M
- M. Vinoj Suranjaya De Silva – 100 M, 200 M & 4 x 100 M
- A.S.M. Safan – 200 M
- S. Aruna Dharshana – 400 M & 4 x 400 M
- A.M.L.P. Gunaratne – 400 M & 4 x 400 M
- H.E.M.I.G. Indunil M. Herath – 800 M
- G.R. Chathuranga – 800 M
- M.M. Kupun Kushantha – 1500 M
- R.A. Sajeewa Lakmal – 1500 M
- R.M.S. Pushpakumara – 5000 M & 3000 M St. Ch.
- W.V.M.U. Kumara – 5000 M & 10000 M
- K. Shanmugeswaran – 10000 M
- R. Roshan D. Ranathunge – 110 M Hurdles
- A.L. Asanka I. Rathnasena – 400 M Hurdles
- H.M.E.U.B. Herath – 3000 M St. Ch.
- A.M.Yupun P. Abeykoon – 4 x 100 M
- B.D.C.S. Dharmakeerthi – 4 x 100 M
- Y.C.M. Yodasinghe – 4 x 100 M
- R.M.R.N. Rajakaruna – 4 x 400 M
- H.M. Dilip Ruwan – 4 x 400 M
- Y.M.W.S.A. Gunarathna – 4 x 400 M
- H.T. Ushan Thiwanka Perera – High Jump
- W.P. Amila Jayasiri – Long Jump
- J.H.G. Sampath – Long Jump
- M.N. Safreen Ahamed – Triple Jump
- L.P. Sreshan Dhananjaya – Triple Jump
- W. Samith M. Fernando – Shot Put
- S.P.J. Bandula – Discus Throw
- R.M.S.J. Ranasinghe – Javelin
- R.P.W.L. Dayaratne – Javelin
- W.M.S. Kumara – Marathon
- Dhammika Arunasiri – Marathon
Women
- W.V.L. Sugandi – 100 M, 100 M Hurdles & 4 x 100 M
- D.T. Amasha De Silva – 100 M & 4 x 100 M
- Nona Sharmila Jan – 200 M & 4 x 100 M
- Nadeesha Ramanayaka – 200 M, 400 M & 4 x 400 M
- E.K. Madushani – 400 M, 400 M Hurdles & 4 x 400 M
- W.K.L.A. Nimali – 800 M & 1500 M
- K.G.D.M.S. Kumarasinghe – 800 M & 4 x 400 M
- G.T.A. Aberatne – 1500 M
- U.K.N. Rathnayake – 5000 M & 3000 M St. Ch.
- Hiruni Wijayaratne – 10000 M & Marathon
- A.N.L. Ariyadasa – 10000 M
- R.A.I.S. Rajasinghe – 100 M Hurdles
- N.G.D.N. Lakmali – 4 x 400 M (400 M Hurdle)
- D.K. Ranasinghe – High Jump
- H.D. Vidusha Lakshani – Long Jump & Triple Jump
- Anjani Pulwansa – Long Jump
- W.T.K. Fernando – Shot Put
- A.H.V.V. Lakmali – Discus Throw
- B.L. Nadeeka Lakmali – Javelin Throw
- Madumali Perera – Marathon
- S.L. Sarangi Silva – 4 x 100 M
- Sadeepa Henderson – 4 x 100 M
- M.O. Udayangani – 4 x 400 M