දකුණු ආසියානු පදක්කම්ලාභීන් තහනම් දැලට හසුවෙයි.
|තහනම් උත්තේජක දැලට දකුණු ආසියා පදක්කම් දිනූ පකිස්තාන මලල ක්‍රීඩකයන් තිදෙනෙකු හසුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මීටර් 110කඩුලු හා මීටර් 400 රන් පදක්කම් ලැබූ මොහොමඩ් නයීම් හා මෙහෙබුබ් අලී ට අමතරව මීටර් 100 ලෝකඩ පදක්කම දිනූ සමි උල්ලාහ් මෙලෙස අසුවී තිබේ.
ඉහත 110 කඩුලු ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ රොෂාන් ධම්මිකට හිමි වූ අතර 400 කඩුලු ඉසව්වේ සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවේ අසංක ඉන්ද්‍රජිත්ට හිමි විය.
ඉහත ක්‍රීඩකයන්ට පදක්කම් අහිමි වුවහොත් මොවුන්ට පදක්කම් හිමි වීමේ අවස්තාව ඇත.
110m කඩුලු – https://youtu.be/d_qDKIkLWr8
400m කඩුලු – https://youtu.be/UObPz-ae5I8
100m – https://youtu.be/FkU_CFagLq4