තේරීම් කටයුතු කිරීමට ක්‍රමයක් ගැසට් කෙරේ
|
තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ක්‍රමවත්ව සිදු කිරීමේ අරමුණින් නිර්ණායක කිහිපයක් ගැසට් කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට අමාත්‍යවරයාගේ නිර්දේශයට අමතරව ජාතික තේරිම් කමිටුවේ නිර්දේශය ලබා ගැනීම අනිවර්ය වනු ඇත.
එසේම, තෝරා ගැනීමේ තරගවලදී තොරා ගන්නා පරිසාධන මට්ටම් හා ක්‍රමවේදය ජාතික තේරීම් කමිටුවට සැලකල යුතුවේ.
තෝරාගන්නා ක්‍රීඩකයන් සැමට දැනගත හැකි පරිදි ප්‍රසිද්ධියට පත් කළ යුතුවේ.
අදාල තේරීම් සම්බන්ධයෙන් විරෝධතා වේ නම් ජාතික තේරිම් කමිටුවට පැමිණිලි කිරීමේ හැකියාව ඇත.
අදාල ගැසට් නිවේදනය ඩවුන්ලෝඩ් කරගන්න