ඩිල්ශී, නිමාලී, ගයන්තිකා 2020 වසරේ වේගවත්ම ආසියානු ක්රීඩිකාවන් අතරට
|මෙම වසරේ පැවැති තරග අතරින් ක්රීඩක ක්රීඩිකාවන් දැක්වූ දක්ෂතා සංසන්දනය කිරීමේ දී මීටර් 800 ඉසව්වෙන් ආසියානු කලාපයේ පළමු සිව්දෙදෙනා අතරට පැමිණීමට මෙරට ක්රීඩිකාවන් තිදෙනෙකු සමත්ව සිටියි.
කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලි පැවැත්වීමට නොහැකි වුවත් පැවති පළමු තරගාවලියේ දී ම උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ දෙවෙනි, තුන්වැනි, හා සිව්වැනි හොඳම දක්ෂතාවන් වාර්තා කිරීමට ඩිල්ශී කුමාරසිංහ, නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න සමත්විය.
ඔවුන් තිදෙනා ජාතික ශූරතා මලල ක්රීඩා තරගාවලියේ දී පිළිවෙලින් පලමු දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනා ගැනීමට සමත්වූවාය.
1 | 2:02.07 | Nelly JEPKOSGEI | BRN | 1 | Nyayo National Stadium, Nairobi (KEN) | 03 OCT 2020 | 1125 | |
2 | 2:02.80 | Shyamali KUMARASINGHA | SRI | 1 | Colombo (SRI) | 27 DEC 2020 | 1113 | |
3 | 2:03.20 | Nimali WALIWARSHA | SRI | 2 | Colombo (SRI) | 27 DEC 2020 | 1106 | |
4 | 2:03.53 | Gayanthika ARTIGALA | SRI | 3 | Colombo (SRI) | 27 DEC 2020 | 1100 | |
5 | 2:03.54 | Ayaka KAWATA | JPN | 1 | Denka Big Swan Stadium, Niigata (JPN) | 03 OCT 2020 | 1100 | |
6 | 2:04.24 | Ayano SHIOMI | JPN | 2 | Denka Big Swan Stadium, Niigata (JPN) | 03 OCT 2020 | 1088 | |
7 | 2:04.56 | Ran URABE | JPN | 3 | Denka Big Swan Stadium, Niigata (JPN) | 03 OCT 2020 | 1082 | |
8 | 2:04.76 | Nozomi TANAKA | JPN | 4 | Denka Big Swan Stadium, Niigata (JPN) | 03 OCT 2020 | 1079 | |
9 | 2:04.79 | Chunyu WANG | CHN | 1 | Shangyu Stadium, Shaoxing (CHN) | 17 SEP 2020 | 1078 | |
10 | 2:04.99 | Yume KITAMURA | JPN | 1f1 | NITTAIDAI Athletic Stadium, Yokohama (JPN) | 31 OCT 2020 | 1075 |