කණිෂ්ඨ තරග ඇවිදීමේ ශූරතාවලිය 2024 ජූලි 13 හා 14 දියගමදී

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

කණිෂ්ඨ තරඟ ඇවිදීම ශූරතා 2024 (වයස 23 / 20 / 18 සහ 16 න් පහළ)

ශ්‍රී ලංකා මලලක්‍රීඩා පෙර දැන්වූ පරිදි ඉහත වයස් සීමාවන්හි තරඟ ඇවිදීමේ ඉසව් ජූලි මස දියගමදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව පහත තරඟ ඉසව් 2024 ජූලි මස 13 සහ 14 දිනයන්හි ජාතික කණිෂ්ඨ මලලක්‍රීඩා ශූරතාවයට සමගාමීව පැවැත්වීමට නියමිත වේ.
තරඟ අයදුම්පත් ජූනි මස 14 දින සිට නිකුත් කෙරෙන අතර ජූනි 30 දින අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වේ. අයදුම්පත් ගාස්තුව රු. 1000/= (එක් දහසක්) වේ.

Under 23 – Men 10000m
Under 23 – Women 10000m
Under 20 – Men 10000m
Under 20 – Women 10000m
Under 18 – Men 10000m
Under 18 – Women 5000m
Under 16 – Men 3000m
Under 16 – Women 3000m

Junior Race Walk Competitions 2024
(Age under 23 / 20 / 18 and 16)

As previously announced, Sri Lanka Athletics has arranged to hold the Race walking events in the above age groups at Diyagama in July.
Accordingly, the following events are scheduled to be held concurrently with the Junior National Athletics Championship on 13th and 14th July 2024.
Applications will be issued from 14th June and closing date is 30th June. The application fee is Rs. 1000/= (one thousand).

Under 23 – Men 10000m
Under 23 – Women 10000m
Under 20 – Men 10000m
Under 20 – Women 10000m
Under 18 – Men 10000m
Under 18 – Women 5000m
Under 16 – Men 3000m
Under 16 – Women 3000m

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org