Great run by Aruna from a total different timezone…

By www.ceylonathletics.com | | English, International News, Latest News

Aruna Darshana clocked 45.88sec to finish 2nd behind Yuki Joseph of Japan (45.49sec) the favorite Emmanuel Bamidele of Nigeria placed third (45.90sec)who owns a Personal best of 44.88sec (Aruna Darshana’s Rank unchanged)
NACAC New Life Invitational meet – WA Continental Tour – Silver Meet
බහාමාස් හි පැවති NACAC ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට අරුණ දර්ශන (45.88) සමත්වෙයි.
තරගයේ ජය ජපානයේ යුකී ජෝසප්⁣ට (45.49)හිමිවූ අතර පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 44.88 ක දක්ෂතාවක් දක්වා පැමිණි නයිජීරියාවේ Emmanuel Bamidele අරුණ හමුවේ පරාජය විය.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org