රාත්‍රී මැරතන් තරගයේ ජය කෙන්යාවේ රුත් චෙප්ගෙටිච්ට 

By www.ceylonathletics.com | | IAAF, Latest News, Sinhala, Top Stories

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මැරතන් ක්‍රීඩිකා රූත් චෙප්ගෙටිච් සමත් වූවාය. ලෝක ශේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවන ඇයට අද තරගය අවසන් කිරීමට ගත වූ කාලය පැය 2.32.43ක්. නමුත් ඇය මෙම වසරේ දී පුද්ගලික හොඳම කාලය ලෙස පැය 2.17.08කි.

මෙම තරගයට සහභාගීවූ හිරුණී විජේරත්න කිලෝමීටර් 21 ක් අවසන් වීමත් සමග තරගය අත්හැර දැමීමට තීරණය කළාය.

අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ පැවති තරගය සෙසු ක්‍රීඩිකාවන්ටද අභියෝගයක් විය. තරගය ආරම්භ කළ ක්‍රීඩිකාවන් 68 අතරින් 28 දෙනෙකුම තරඟය අත්හැර දැමීම විශේෂත්වයක් විය.

1 1303 Ruth CHEPNGETICH KENKEN 2:32:43
2 369 Rose CHELIMO BRNBRN 2:33:46
3 1420 Helalia JOHANNES NAMNAM 2:34:15
4 1309 Edna Ngeringwony KIPLAGAT KENKEN 2:35:36 SB
5 294 Volha MAZURONAK BLRBLR 2:36:21
6 1971 Roberta GRONER USAUSA 2:38:44
7 1257 Mizuki TANIMOTO JPNJPN 2:39:09
8 1586 Ji Hyang KIM PRKPRK 2:41:24
9 441 Lyndsay TESSIER CANCAN 2:42:03 SB
10 1585 Un Ok JO PRKPRK 2:42:23
11 1252 Madoka NAKANO JPNJPN 2:42:39
12 375 Desi Jisa MOKONIN BRNBRN 2:43:19
13 1962 Carrie DIMOFF USAUSA 2:44:35 SB
14 1587 Kwang-Ok RI PRKPRK 2:46:16
15 1306 Visiline JEPKESHO KENKEN 2:46:38
16 675 Marta GALIMANY ESPESP 2:47:45
17 289 Nastassia IVANOVA BLRBLR 2:48:41
18 1720 Charlotta FOUGBERG SWESWE 2:49:17
19 743 Anne-Mari HYRYLÄINEN FINFIN 2:51:26
20 595 Marcela JOGLOVÁ CZECZE 2:52:22
21 2046 Rutendo Joan NYAHORA ZIMZIM 2:52:33
22 135 Sardana TROFIMOVA ANAANA 2:52:46
23 644 Nazret WELDU ERIERI 2:53:45
24 500 Yugui MA CHNCHN 2:55:24
25 1407 Khishigsaikhan GALBADRAKH MGLMGL 2:56:15
26 754 Alisa VAINIO FINFIN 2:56:30 SB
27 436 Melanie MYRAND CANCAN 2:57:40
28 1582 Salomé ROCHA PORPOR 2:58:19
29 996 Gloria PRIVILETZIO GREGRE 2:58:43
30 353 Valdilene DOS SANTOS SILVA BRABRA 2:59:00
31 262 Manuela SOCCOL BELBEL 2:59:11
32 292 Sviatlana KUDZELICH BLRBLR 3:00:38
33 485 Cuomu CIREN CHNCHN 3:01:56
34 1406 Munkhzaya BAYARTSOGT MGLMGL 3:02:57
35 208 Rochelle RODGERS AUSAUS 3:05:12
36 347 Andreia HESSEL BRABRA 3:06:13
37 1718 Johanna BÄCKLUND SWESWE 3:08:30
38 1952 Kelsey BRUCE USAUSA 3:09:37
39 1520 Mayada AL SAYAD PLEPLE 3:10:30
40 548 Gabriela TRAÑA CRCCRC 3:19:13
1782 Elvan ABEYLEGESSE TURTUR DNF
713 Ruti AGA ETHETH DNF
552 Bojana BJELJAC CROCRO DNF
1360 Monika BYTAUTIENĖ LTULTU DNF
1784 Fadime ÇELIK TURTUR DNF
628 Rosa CHACHA ECUECU DNF
1804 Linet Toroitich CHEBET UGAUGA DNF
717 Shure DEMISE ETHETH DNF
718 Roza DEREJE ETHETH DNF
1122 Sara DOSSENA ITAITA DNF
1123 Giovanna EPIS ITAITA DNF
371 Shitaye ESHETE BRNBRN DNF
433 Sasha GOLLISH CANCAN DNF
581 Dagmara HANDZLIK CYPCYP DNF
1247 Ayano IKEMITSU JPNJPN DNF
2025 Sitora KHAMIDOVA UZBUZB DNF
1327 Mariya KOROBITSKAYA KGZKGZ DNF
489 Dan LI CHNCHN DNF
1735 Failuna MATANGA TANTAN DNF
1652 Clementine MUKANDANGA RWARWA DNF
238 Elvanie NIMBONA BDIBDI DNF
1727 Cecilia NORRBOM SWESWE DNF
554 Matea PARLOV KOŠTRO CROCRO DNF
888 Charlotte PURDUE GBRGBR DNF
1079 Lonah Chemtai SALPETER ISRISR DNF
1844 Oleksandra SHAFAR UKRUKR DNF
264 Hanna VANDENBUSSCHE BELBEL DNF
1673 Hiruni Kesara WIJAYARATNE SRISRI DNF
877 Tish JONES GBRGBR DNS
558 Nikolina ŠUSTIĆ CROCRO DNS
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org