මෙවර ආසියානු යොවුන් (වයස 18ට අඩු) මලල ක්රීඩා ශූරතාවලියට 19 දෙනෙකු සුදුසුකම් ලබා සහභාගී වීමට නියමිතයි.
මෙරටින් මෙතෙක් ඉතිහාසයේ මෙම තරගාවලියට සුදුසුකම් ලබාගත් වැඩිම ක්රීඩක ක්රීඩිකාවන් සංඛ්යාම මෙය වනවා.
තරගාවලිය සෞදි අරාබියේ දී 15-18 දක්වා පැවැත්වෙනු ඇති.
පිරිමි
ඉමේෂ් සිල්වා (ශාන්ත ජෝසප් විද්යාලය, කොළඹ) – මීටර් 100
සඳරුවන් සිල්වා (නාලන්ද පිරිමි විද්යාලය, මිනුවන්ගොඩ) – මීටර් 100
මදුවන්ත බෝගොඩ (ශ්රීමත් ජෝන් කොතලාවල විද්යාලය, කුරුණෑගල) – මීටර් 400
ශනුක කොස්තා (ගේට්වේ ජාත්යන්තර පාසල, කොළඹ) – මීටර් 400
සවිඳු නිමේෂ ඩයස් (දේවානන්ද විද්යාලය, අම්බලන්ගොඩ) – මීටර් 400 කඩුලු
සවිඳු අවිශ්ක (ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය) – මීටර් 800
රෙහාන් පෙරේරා (ලයිසියම් විද්යාලය, වත්තල) – මීටර් 800
ලහිරු අචින්ත (ශාන්ත ඇලෝෂියස් විද්යාලය, රත්නපුර) – මීටර් 1500
නෙත්යා සම්පත් (මාරිස්ටෙලා විද්යාලය, තිඹිරිගස්කටුව) – උස පැනීම
දිනුක ඩිල්ශාන් (මුලෙන්දියාවල මහා විද්යාලය, මුලෙන්දියාවල) – උස පැනීම
ජේඑල් ජෙන්කින්ස් (ශාන්ත සිල්වෙස්තර විද්යාලය, මහනුවර) – තුන් පිම්ම
හන්සන ජයසිංහ (ශාන්ත බෙනඩික් විද්යාලය, කොළඹ) – තුන් පිම්ම
කාන්තා
සෙව්මිණි ප්රනාන්දු (ලයිසියම් ජාත්යන්තර පාසල, වත්තල) – මීටර් 200
අභිෂේකා පේමසිරි (වික්රමබාහු මධ්ය විද්යාලය, ගම්පොල) – මීටර් 800
සන්සලා හිමාෂනී (අඹගමුව මධ්ය විද්යාලය, අඹගමුව) – මීටර් 400 කඩුලු
අයේෂා සෙව්වන්දි (නබඩගස්වැව මහා විද්යාලය, හම්බන්තොට) – මීටර් 1500
නිධුකි ප්රාර්ථනා (බරණන්කට්ටුව කණිෂ්ඨ විද්යාලය, මුන්දලම) – මීටර් 1500
සචිනි මධුහංසිකා (නබඩගස්වැව මහා විද්යාලය, හම්බන්තොට)- මීටර් 2000 බාධක දිවීම
දිල්කි නෙහාරා (ශ්රී සුමංගල බාලිකා විද්යාලය, පානදුර) – තුන්පිම්ම
Boys
DC Imesh Silva (St. Joseph’s College, Colombo ) – 100m
MP Sandaruwan Silva (Nalanda Boys’ Central College, Minuwangoda) – 100m
BI Maduwantha Bogoda (Sir Jhon Kothalawala College, Kurunegala) – 400m
Shanuka Costa (Gateway International College, Colombo) – 400m
MM Savindu Nimasha Dias (Devananda College, Ambalangoda) – 400m Hurdles
HD Savindu Avishka (Dammissara National School, Naththandiya) – 800m
Rehan Perera (Lycium Internaitonal College, Wattala) – 800m
GD Lahiru Achintha (St. Aloysius College, RAtnapura) – 3000m
JHP Nethya Sampath (Maris Stella College, Thimbirigaskatuwa) – High Jump
P Dinuka Dilshan (Mulendiyawala maha Vidyalaya,Mulendiyawala ) – High Jump
JL Jenkins (St.Sylvester’s College, Kandy) – Triple Jump
IDS Hansana Jayasinghe (St. Benedict’s College, Colombo) – Triple Jump
Girls
MP Ayesha Sewwandi (Nabadagaswewa Vidyalaya, Hambantota) – 1500m
D Sewmini Fernando (Lycium Internaitonal College, Wattala) – 200m
MGT Abhisheka Pemasiri (Wikramabahu College, Gambola) – 800m
UM Sansala Himashani (Ambagamuwa Central College, Ambagamuwa) – 800m
KM Sachini Madhuhansika (Nabadagaswewa Vidyalaya, Hambantota) – 2000m St.Chase
K Nuduki Prarthana (Baranankattuwa Junior School, Mudalama) – 1500m
M Dilki Nehara (Sri Sumangala Girls College, Panadura) – Triple Jump