ආධුනික මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට දින 12 පාඨමාලාවක් මේ මස දී
2021 වසරේ සිට පුහුණුකරු බලපත්‍රය නොමැතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකිරීමේ අවස්තාව නොලැබෙන බවත්, ඒ අනුව අදාළ පුහුණුකරුවන්ට පාඨමාලාවක් අරම්භ කරන බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධව මෑතක දී... Read More
0
ජාතික ක්‍රීඩා මැරතන්,තරග ඇවිදීම හා පාපැදි 10/10 කතරගම දී
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන්, තරග අවැදිම හා පාපැදි තරග කතරගම දී පැවැත්වීමට දින තීරණය වෙයි. අයදුම්පත් බාරගන්නා අවසන් දිනය මෙම මස 30 වැනිදා…