By

www.ceylonathletics.com

සුපිරි සංචිතයක් හා සෑම පළාතටම කෘතිම ධාවන පථයක් – හරීන්

මෙම වසරේ දී, ක්‍රීඩාවේ සැලසුම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත් විණ. ඊට සහභාගී වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ කෙටිකාලීන හා දීර්ඝ කාලීන වශයෙන් සැලසුම්...
Read More

ඇරිසෝනා මෙසා අර්ධ මැරතන් තරගයේ ලෝකඩ පදක්කම හිරුණිට

ඇමරිකාවේ ඇරිසෝනා හිදී පසුගිය දා (09) පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මැරතන් හා අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව හිමි හිරුණි විජේරත්න සමත් වූවාය. ඇය මෙම...
Read More

ඩෝපිං මාෆියාව තවත් යොවුන් තරුවක් බිලි ගනී

තහනම් උත්තේජක ක්‍රීඩාව බිලිගනිමින් සිටින බවට අප දිගින් දිගටම හඬ නැගූ අතර ඊට බිලිවූ දැරියක් ගැන අද වාර්තා විය. කරුණු සොයා බැලීමේදී මෙම සිද්ධිය හුදකලා සිදුවීමක් නොව සංවිධානාත්මක පිරිසකගේ තවත්...
Read More

මලල ක්‍රීඩකයෙක් ද ? තවදුරටත් සැඟවී දිවිගෙවන්න එපා

මලල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි වගකීමක් තිබෙන බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ පෙන්වා දී තිබේ. අබුඩාබී හී දී පැවැති සම්මන්ත්‍රණයක දී ඔහු මලල ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම හා...
Read More

බොරු කී ඔලිම්පික් රන් පදක්කම් ලාභීනියගේ දඬුවම දෙගුණ කරයි

2017 වසරේ දී තහනම් උත්තේජක ගත් බවට චෝදනා එල්ල වූ කෙන්යාවේ ජමෙයිමා සම්ගොංග්ගේ (Jemima Sumgong) තහනම දෙගුණ කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. ඒ ඇය හිතා මතා සත්‍යවසන් කරමින් පරීක්ෂණ...
Read More

ජ්‍යේෂ්ඨ පුහුණුකරු කේ.එච් වර්ණතිලක් අභවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් සභාවට අනුයුක්තව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා නිළධාරියාව සිටි කේ.එච් වර්ණතිලක් මහතා අභවප්‍රාප්ත වී තිබේ. දක්ෂ පුහුණුකරුවෙකු මෙන්ම, දක්ෂ ක්‍රීඩා නිළධාරියෙකු ලෙස කාගේත් ආදරයට පත් ඔහු ඈත ගම් පළාත්වල සිටි දරු...
Read More

තහනම් උත්තේජක: බී සාම්පලයෙනුත් වැරදි කරු

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික සංචිතයේ ක්‍රීඩකයෙකු වන කාලිංග කුමාරගේ ගේ ශරීරයේ තහනම් උත්තේජක සංඝඨක අඩංගු වූ බවට තහවුරු වීමෙන් පසුව කළ “බී” සාම්පල පරීක්ෂාවේ ප්‍රථිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඔහුගේ...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org