By

www.ceylonathletics.com

තහනම් උත්තේජක සම්බන්ධයෙන් පුහුණුකරුවන් සෘජුව වගකිව යුතුයි – දමයන්ති දර්ශා

තහනම් උත්තේජක භාවිත කරමින් තරග වැදීම මේ දිනවල මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. තහනම් උත්තේජක නිවාරණය හා වැලැක්වීම සඳහා වන දේශීය වැඩ පිළිවෙලේ අඩු පාඩු සහිත බව මේ...
Read More

ආබාදය බාධාවක් කර නොගෙන ක්‍රීඩාවෙන් ම ජීවිතය ජයගත් චතුර්දිකා – කියවිය යුතු කතාවක්

දුර පැනීමෙන් හා තුන්පිම්ම ඉසව්වෙන් ජාතික තලයේ ඉදිරියෙන් පසුවන ක්‍රීඩිකාවක්වන ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකා චතුර්දිකා තිලකරත්න මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන ක්‍රීඩිකාවක්. ඇය තම කුඩා කළ ගැන තැබූ සටහනක්...
Read More

2018 වසරේ මලල ක්‍රීඩාව දෙස නැවත හැරී බලමු

පසුගිය වසරේ දී මලල ක්‍රීඩාවේ නව නැම්මක් ඇති කළ වසරක් ලෙස සැලකිය හැකිය. මේ වසරක පුවත් ගැන නැවත විමසා බැලීමක්. මෙම සටහනට අතුළත් නොවන අවස්ථා ඇත්නම් ඒවා අපවෙත යොමුකරන්න m.me/ceylonathletics24...
Read More

තහනම් ඩෝපිං උගුලට හසුවෙන අපේ ළමයි

තහනම් උත්තේජක භාවිතා කරමින් ක්‍රීඩා කිරීම ලොව ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට මෙන්ම ක්‍රීඩාවේ තරඟකාරත්වය හෑල්ලුවට ලක් කරන ප්‍රධාන සාධකයක් වීම ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දැඩි අවධානමකට ලක් කර...
Read More

ඈත ගමකින් පැමිණ 400 න් වේගවත්ම ක්‍රීඩිකාව වූ නදීෂා

මෙම වසරේ මීටර් 400 ඉසව්ව ගැන අවධානය යොමු කිරීමේ දී, මෙරටින් එම ඉසව්වෙන් වාර්තා වූ සිව්වැනි වේගවත්ම කාලය වාර්තා කරමින් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාගේත් අවධානය දිනා ගැනීමට වීරකැටිය ප්‍රදේශයේ ක්‍රීඩිකාවක් සමත් වූවාය....
Read More

මළල ක්‍රීඩාව නගා සිටුවන්න ඇමති හරින්ගෙන් නව වැඩ පිලිවෙලක්

– ක්‍රීඩා ආම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙදාදීමේ නව ක්‍රමයක් සති දෙකකකින් – සියලුම ක්‍රීඩාංගන ගාස්තු වලින් තොරව පරිහරණයට ලබාදෙන ක්‍රමයක් ශ්‍රී ලංකා මළල ක්‍රිඩාවේ වත්මන් තත්වය ගැන තම පළමු රාජකාරී දිනයෙදීම...
Read More

යොවුන් හා ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලි සඳහා දින නියම වෙයි

ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීමේ තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස අවසන් සතියේ සුගතදාස ක්‍රීඩාගණයේ දී පැවැත්වීමට දින නියමවී තිබේ. ඒ අනුව ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පෙබරවාරි මස 23 සිට 25...
Read More

අමාත්‍යංශයෙන් ක්‍රීඩකයන්ට දීමනාවත් නෑ කෑමත් නෑ

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා නේවාසිකාගාරයෙන් නොමිළේ ලබා දුන් ආහාර වේල අත්හිටු වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. මලල ක්‍රීඩාවද ඇතුළුව සෙසු ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිකළ...
Read More

ලොව දිනූ පාරමීගේ පියාට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙන් බෝට්ටුවක්

යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලාගේ ජයග්‍රහණය අගය කරමින්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් ඇයගේ පවුල ශක්තිමත් කිරීමට අවධානය යොමුකර තිබේ. පාරමී ගැන අප පළ කළ ලිපි යොවුන් ඔලිම්පික්...
Read More

බෙන්තර ගඟ එගොඩින් මැදි දුරට පෑයූ රුසිරු

බෙත්තොට, එහෙමත් නැත්නම් බෙන්තර සිට ඇල්පිටිය දක්වා ගමන් කරද්දී, හමුවන මිරිස්වත්ත ගම්මානයෙන් ජාතික තලයට පිවිසි හීන්දෑරී කොලු ගැටයෙකු මෙම වසරේ මීටර් 800 හා 1500 ඉසව්වල දී ඉහළ දක්ෂතා අතරට පිවිසෙමින් ජයග්‍රහණ වාර්තා කරනු දැකගත හැකි විය....
Read More

ගරාජයක රැකියාවට පැමිණ දෙපයේ පිහිටෙන් රටේ අංක එක වූ ශම්මුගේ කතාව

මීටර් 10000 ඉසව්වෙන් වත්මන් ජාතික ශූරයා මෙන්ම, ජාතිම මහා ක්‍රීඩා උළෙල, ජාතික ශූරතාවලිය, යුද හමුදා ක්‍රීඩා රන් පදක්කම හිමිකරගත්, අහම්බෙන් ක්‍රීඩාව ආරම්භ කළ ශම්මුගේ කතාව. ගම්මු හැරදා පැමිණි ශම්මුගේ වීර...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org