By

www.ceylonathletics.com

අරුණ දර්ශන නැවත මීටර් 400 වාර්තා පොත් අළුත් කරයි

55 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශුරතාවලියේ සියලු දෙනාගේ අවධානය තත්පර 45.78 ක් තුළ  දිනා ගැනීමට අරුණ දර්ශන සමත් විය. මීටර් 400 පිරිමි අවසන් තරගයට සහභාගීවෙමින් තරගය ජයගනු ඇතැයි කවුරුත් විශ්වාස...
Read More

SLEME Defend their title

Sri Lanka Electronic and Mechanical Engineering (SLEME) regiment once again emerge champions of the Army inter regiment athletics championship  beating Artillery regiment (SLA) . SLEME collected 294 points while SLA...
Read More

යුද හමුදා මලල ක්‍රීඩා: පළමු දිනයේම වාර්තා පහක්, යුද හමුදා වාර්තා තුනක්

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ දීම තරගාවලි වාර්තා පහක් පිහිටුවීමට ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඉන් තුනක් මෙතෙක් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ඉසව්වලදී දැක්වූ ඉහළම දක්ෂතා...
Read More

මීටර් 400 කඩුලු ඉසව්වෙන් කෞෂල්‍යා ශ්‍රී ලංකාවේ තෙවැනි තැනට

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වන අද කෞෂල්‍යා මධුශානී පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් මීටර් 400 කඩුලු පැන දිවීමේ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ආබාදයක් හේතුවෙන් පසුගිය...
Read More

විශ්ව විද්‍යාල ක්‍රීඩා: ඔමායාට රන් පදක්කම් 4 ක්, පාරමීගේ අක්කාට රන් පදක්කම් 2 ක්

අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වූයේ සබරගමුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට ශූරතාව හිමිකරදෙමිනි. මෙහිදී දකුණු ආසියානු පදක්කම් ලාභී ඔමායා උදයංගනී සබරගමුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් රන් පදක්කම් දිනා දීමට සමත්...
Read More

Anjani shatters 24-year-old record

Despite a rain affected muddy track in Matara, Long Jumper Anjani Pulwansa excelled with a 5.96-metre leap to shatter a 24-year-old record on the second day of the National Youth...
Read More

එදා කළ කතාවෙන් පසුව සුසන්තිකා පළමු වරට මාධ්‍ය ඉදිරියට

සුසන්තිකා ජයසිංහ මහත්මිය අද මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්. සුසන්තිකා ජයසිංහ එදා ගුවන් තොටුපළේ දී කළ සම්පූර්ණ කතාව ?????????? ???? ?? ??? ?????… ???????? ???? – ?????????? ???? ?? ???...
Read More

NYSF Begins in Matara

October 25th : National Youth Sports Festival (NYSF) 2018 got underway on with the opening ceremony   which was graced by Prime Minister Ranil Wickramasinghe as the chief guest. More than...
Read More

අමාත්‍යංශ උපදේශිකා සුසන්තිකාට ක්‍රීඩා ලෝලීන්ගෙන් විරෝධය

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දිය යුතු පහසුකම් හා මූල්‍ය ආධාර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන්, සුසන්තිකා ජයසිංහ මහත්මියට විරෝධතාවක් ක්‍රීඩා ලෝලීන් වෙතින් එල්ල වී තිබේ. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ...
Read More

පීතර ගේට්වේ ශූරතා දිනද්දි දිනාරා හා රනිෂ්ක සුපිරි තරු ගොන්නට

ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද නව තරගාවලි වාර්තා 7 ක් සමගින් අනුරාධපුරදී අවසන් විය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමස්ථ බාලක ශූරතාව හිමිකරගත් අතර ගේට්වේ ජාත්‍යන්තර පාසල බාලිකා...
Read More

අනාගතයට පායා ආ තරු පොකුර – යො. ඔලිම්පික් උළෙලේ අවසන් තරග නොපැවැත්වුණේ ඇයි ? 

ආර්ජන්ටිනාවේ දී පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී නැවතත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ජාත්‍යන්තරේ ජයගැනීමේ මට්ටමක පවතින බවට සනාථ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමවෙනුවෙන් පාරමී වසන්තී මාරිස්ටෙලා ලෝකඩ පදක්කමක්...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org