By

www.ceylonathletics.com

Video: ශෙලින්ඩා මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක

ආර්ජන්ටිනාවේ දෑ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ශෙලින්ඩා ජැන්සන් විශිෂ්ඨ දක්ෂතා අතරට එක්වෙමින් සිය හොඳම දක්ෂතාව තත්පර 0.92 කින්  වර්ධනය කරගැනීමට සමත් වූවාය. ඇය මීටර්...
Read More

බළධරයිනි මලල ක්‍රීඩකයන්ට දුන් පොරොන්දු මල්ල දිග හරිමුද ? 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට නව පිටවක් එක් කළ වසරක් වන මෙම වසරේ දී යොවුන්, කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සිය පුද්ගලික හොඳම දක්ෂතා වාර්තා කරමින් ආසියාව ජය ගැනීමට සමත්...
Read More

පොඩි හැන්දෙන් බෙදන මලල ක්‍රීඩාවෙන්ම නැවතත් ලෝක පදක්කමක්

2018 වසර මෙරට මලල ක්‍රීඩාවේ නව ප්‍රබෝදයක් එක් කළ වසරක් ලෙස වාර්තා අතරට එක්වනු නොඅනුමානය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල, දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ලෝක ශූරතා කණිෂ්ඨ මලල...
Read More

කපුකොටුවට ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ලැබුණු කැකිල්ලේ තීන්දුව

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුවදී අවසන් වූයේ, එක් තරගාවලි වාර්තාවක් පමණක් වාර්තා පොත් අතරට එක් කරමිනි. මිටිය විසිකිරීමෙන් එම වාර්තාව පිහිටුවූ වයඹ පළාත නියෝජනය කළ චරිත් කපුකොටුවට තරගාවලියේ අවසන්...
Read More

Breaking News: යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම පාරමීගෙන්

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී මාරිස්යෙලා සමත් වුවාය. පාරමී පසුගිය දා පැවති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමිකරගත්...
Read More

සෙනිරු ලෝකෙන්ම හතර, ඩිලාන්ට ආසියාවේ පළමු තැන හා ලෝකෙන් 7වැනි තැන

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලට සහභාගීවන යෞවන යෞවනියන්, ශ්‍රී  ලංකාව ගෞරවාන්විත ස්ථානයකට ගෙන ඒ්මට සමත්ව සිටියි. උස පැනීමේ දෙවැනි අදියරේ තරග සඳහා අද අළුයම සහභාගීවෙමින් සෙනිරු අමරසිංහ නැවතත් සිව්වැනි ස්ථානයට...
Read More

යොවුන් ඔලිම්පික් : පළමු දිනයේ දීම සෙනිරු හා බෝගොඩ ගෙන් ඉහළ දක්ෂතා

ආර්ජන්ටිනාවේ දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු තරග බිමට පිවිසුනේය. කොළඹ රාජකීය විද්‍යාලයේ සෙනිරු අමරසිංහ උස පැනීම බාලක ඉසව්වට...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org