By

www.ceylonathletics.com

Video: කණිෂ්ඨ ශූරියකගේ නැගණිය පාරමි – හලාවතින් පැමිණ ආසියාව ජයගත් කටකාර පාරමී කියන්නේ කවුද.. ?

ඇයගේ වැඩිමල් සොයුරිය, කණිෂ්ඨ මලල ක්‍රීඩිකවන් අතර සිටි ප්‍රමුඛ ක්‍රීඩිකාවක්, නමුත් දරිද්‍රතාවය හා පවුල් පසුබිම හේතුවෙන්ම ක්‍රීඩාව අතැර උසස් අධ්‍යාපනය තෝරාගත්තාය. හලාවත වෙරළ තීරයේ දුශ්කර දිවියක් ගෙවන පවුලක දැරියක්වන ඇය,...
Read More

Video: අධ්‍යාපන කටයුතු සමගින් ක්‍රීඩාවෙන් ද ජාත්‍යන්තරය ජයගන්න වෙර දරණ ඩිල්ෂි …

ස්ථිර රැකියාවක් නොමැති පවුලක එකම දරුවා ලෙස තෙල්දෙණිය ප්‍රදේශයෙන් මෙරටට දායද වූ ඩිල්ෂී කුමාරසිංහ කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් තුනක් ශ්‍රී ලංකාවට හිමිකරදෙන්නේ, නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තා...
Read More

Video: ගණිත විශයෙන් උසස් පෙළ ලියමින් ආසියාව ජයගත් කුරුණෑගල පසිඳු…

මගේ අම්ම ගුරුවරියක්, තාත්ත ගොවිතැන් කරන්නෙ. හොඳම කාලය වාර්තා කරන්න බැරි වුණ එක ගැන දුකයි. මෙම වසරේ ගණිත විෂයන් වලින් උසස් පෙළ ලියනව. ක්‍රීඩාවයි දෙකම කරගන්නයි ඕන. තාක්ෂණය ගැන අවධානය...
Read More

2006ට පසුව ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පදක්කමක් ලබා ගැනීමට අවස්තාවක්.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට හඳුන්වාදෙන නවතම තරග ඉසව්වක් ලෙස මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වක් සම්බන්ධයෙන් අප වාර්ථා කළේය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට මිශ්‍ර 4×400 සහාය දිවීමේ ඉසව්ව ඇතුළත් කර...
Read More

25 වසරක් පැරණි මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව ඉඳුනිල් නමට ලියා ගනී

25 වසරකට පෙර 1993 වසරේ බංග්ලාදේශයේ පැවති දකුණු ආසියනු ක්‍රීඩා උළෙලේ දී පිහිටුවනු ලැබූ මීටර් 800 පිරිමි ශ්‍රී ලංකා වාර්තාව අද තමන් නමට ලියා ගැනීමට ඉඳුනිල් හේරත් සමත්විය. කෙන්යාවේ පුහුණුවීම්...
Read More

Video – ලෝකයෙන්ම අංක 8 ‘සේරුනුවර හී සැරය’- අරුණ දර්ශන

දුක්ඛ දෝමනස්සයන් ඇතුළු ජීවිතයක වන ගැහැට ඔහු විඳගත්තේ මවු කුසට පැමිණි කාලයේ පටන්මය. එදා බුදුන් දෙසූ සේරු නම් විල අසබඩ පිහිටි නුවර හෙවත්, සේරුනුවර සමීපයේ ඔහු ඉපදුණද, ඒ කාලය වනවිට...
Read More

කණිෂ්ඨ ශූරයන් රැක ගැනීමට වැඩපිළිවෙලක් – ක්‍රීඩා අමාත්‍ය මුස්තෆා (Video)

ජපානයේ පැවැති කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 9 ක් දිනාගත් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණීමට එක්වෙමින්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව වැඩපිලිවෙලක් සකස් කිරීමට සැලසුම් කරන බව පැවසුවේය. දක්ෂ ක්‍රීඩක...
Read More

කණිෂ්ඨ ආසියානු ශූර ශූරියන් හරිසරින් පිළිගැනේ

ජපානයේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරු දැරියන් ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියේය. එහිදී ඔවුන් හරසරින් පිළිගැනීමට, ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩා සංගමය හා අධ්‍යාපන අමාත්‍යංශ නිළධාරීන් පියවර ගෙන...
Read More

ඉරේෂානී හා සඳරුවන් කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට පිටත්ව යයි.

දකුණු කොරියාවේ යෙචියන් හී දී මෙම මස 16 වැනි දා 17 වැනි දා පැවැත්වෙන, දකුණු කොරියානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක සහභාගී වේ. මීටර් 100...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org