By

www.ceylonathletics.com

ආසියානු තරග ඇවිදීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

ජපානයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරග ඇවිදීමේ තරගාවලියට ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වන බව වාර්තා වේ. ශමිල චන්දික පිරිමි අංශයෙන් කිලෝමීටර් 20 ඇවිදීමේ අතරගයට ශ්‍රී ලංකාව නියෝජනය...
Read More

මංජුල කුමාර මීටර් 2.21 න් පසුව සිඩ්නි තරගය අත් හැර දමයි (video)

ඔස්ට්‍රේලියාවේ සිඩිනි හී දී පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවූ උසපැනීමේ ශූර මංජුල කුමාර තරගය අවසන් නොකර අත්හැර දැමූවේය. මීටර් 2.18 හා මීටර් 2.21 ක උස ප්‍රමාණයන් ඉතා පහසුවෙන් තරණය කළ...
Read More

(Video) රුමේෂිකා මීටර් 100 න් පුද්ගලිකව හොඳම කාලය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදි පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියකට සහභාගීවෙමින් රුමේෂිකා රත්නායක පුද්ගලිකව මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාලය වාර්තා කිරීමට අද සමත් විය. තත්පර 11.51 ක කාලයක් ඇය මෙහිදී වාර්තා කරමින් තුන්වැනි ස්ථානය...
Read More

මානසික ශක්තිය වර්ධනය මලල ක්‍රීඩකයෙකුට වැදගත් වන බව ඔබ දැන සිටියා ද ? 

සාමාන්‍යයෙන් කෙටිදුර ධාවනය හා ශක්තිය රඳවා ගැනීම නැතහොත් විඳදරා ගැනීම හුරු කරවීමට සිදුකරන්නේ ශරීර යෝග්‍යතාව පවත්වාගැනීමේ භෞතික සංවර්ධන පුහුණුවීම් කිරිමෙනුයි. නමුත්, නූතන අධ්‍යනයන් මගින් හෙළිවන්නේ, ස්නායු පද්ධතිය හා මනස ද කෙටිදූර...
Read More

ආසියානු රට හරහා ධාවන ශූරතාවට සමන්ත හා නිලානී චීනෙට යයි

14 වැනි වරට පැවැත්වෙන ආසියානු ශූරතා රට හරහා තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක තේරීපත් විය. පසුගිය දා නුවර එළියේදී පැවැති ජාතික මහා ක්‍රීඩා රට හරහා තරගාවලියේදී සුදුසුකම් සැපිරූ...
Read More

(video) ගෘහස්ත මීටර් 400 පිරිමි ලෝක වාර්තාව 20 හැවිරිදි නොර්මන් බිඳ හෙළයි

ගෘහස්ත මීටර් 400 පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඇමරිකානු ක්‍රීඩකයෙකු වන මයිකල් නෝමන් සත්ව ඇත. ඇමරිකාවේ ටෙක්සාස් හීදී පැවති උසස් අධ්‍යාපන ආයතන (NCAA) අතර පැවැත්වෙන ගෘහස්ත තරගාවලියක දී ඔහු...
Read More

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඔලිම්පික් කමිටුවේ කුඩම්මාගේ සැලකිල්ල

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත මලල ක්‍රීඩා කණ්ඩායම තෝරගැනීමට දෙන ලද කාලය අවම වීමට ඔලිම්පික් කමිටුව සෘජුව වගකිව යුතු වන බව මේවනවිට පසක්ව තිබේ. ඒ ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායම...
Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යන මලල ක්‍රීඩා කණ්ඩායම මෙන්න

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී දි පැවැත්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන කිසිදු කණ්ඩායමක් මේවන තෙක් කිසිදු මාධ්‍යයක් වෙත නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත. ඊට බලපා ඇති හේතු සාධක කිසිවක් මේඅවස්ථාවේ ඉදිරිපත්...
Read More

NORMAN BREAKS WORLD INDOOR 400M RECORD

World U20 200m champion Michael Norman clocked a world indoor record* of 44.52 to win the 400m at the NCAA Indoor Championships in College Station, Texas, which concluded on Saturday (10).

(Video) සුගතදාස ධාවන තීරුව ළඟදීම විවෘත වෙයි – පථය ඇතිරීමේ අවසන් අදියර ඇරඹෙයි

කලක් තිස්සේ මෙරට මලල ක්‍රීඩාවට දැඩි අවශ්‍යතාවක්ව පැවති කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන තීරුවේ වැඩ මේවනවිට බොහෝදුරට අවසන් ව තිබේ. එහි අවසන් අදියරේ කටයුතු ආරම්භ වී ඇති අතර, ඉතිරිව ඇත්තේ අවසන් කොටසේ...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org