By

www.ceylonathletics.com

සමස්ථ ලංකා මලල ක්‍රීඩා වයස් වෙනස් කිරීමෙන් වැලලෙන වාර්තා

වයස් කාණ්ඩ වෙනස් කිරීමෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අතීතයෙන් වැලලී යන මලල ක්‍රීඩාවේ දක්ෂතා කිහිපයක් මෙලෙස ගෙන හැර දැක්වීමට හැක. දීර්ඝ කළක් බිඳ නොවැටුණු වාර්තා 19න් පහළ (බාලිකා) 21න්...
Read More

වාර්තා පිට වාර්තා සමගින් යුද හමුදා ඔලිම්පික් උළෙල අවසන් වෙයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට වැඩි ගෞරව හිමිකර දෙමින් යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අද අවසන් විය. මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පෝෂණය කරන යුද හමුදාවේ...
Read More

ක්‍රීඩා නිළධාරීන්ගේ කියුම් කෙරුම් එළිවෙයි – සභාපතිගෙ පිටියත් මඩ වගුරක්

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය වර්ජනය කළ සමස්ත ලංකා ක්‍රීඩා නිළධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපතිවරයා බී.වී.රෝහණ ජයලාල්, මලල ක්‍රීඩා නීති ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින්, ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා දිවිය විනාශ...
Read More

රටේ ක්‍රීඩාව සමඟ සෙල්ලම් කළ නිලධාරීන්ට වැඩ වරදී

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ (24දා) පැවැති කාන්තා මීටර් 100 අවසන් මහා තරගය සඳහා දකුණු ආසියාවේ කෙටි දුර ධාවන ශූරිය වන රුමේෂිකා රත්නායකගේ සහභාගිත්වය (ඇය පුහුණුවක් සඳහා...
Read More

Janaka and Vidusha best athletes at NSF

Long Jumper Janaka Prasad Wimalasiri and Triple Jumper Vidusha Lakshani emerged Most Outstanding male and female athletes respectively at the 43rd National Sports Festival concluded at Matara on sunday. Wimalasiri...
Read More

ජාතික ක්‍රීඩා උළෙල ලැජ්ජාව හා ජයග්‍රහණ සමග නිමා වෙයි; නිළධාරීන්ගේ වල ඉහ ගැනීම අසාර්ථකයි

ජාතික මහා ක්‍රීඩා උළෙල බස්නාහිර පළාතට වැඩි ගෞරව හිමිකර දෙමින් මාතර කොටවිලදී අද අවසන් විය. තුන් පිම්මෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවු විදූෂා ලක්ෂානි හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුනේ දුර...
Read More

කොටවිල කොට උඩ ? ජාතික මහා ක්‍රීඩා උළෙලට සූදානම් ද ?

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී ලබන 22 එනම් ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතය. දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බඳුවූ මෙම ක්‍රීඩා උළෙලට දැන් අත්ව...
Read More

අවාසනාව හා ආබාද සමග සටන් කළ අමිලට ආසියානු පදක්කමක්

ගුවන් හමුදාව නියෝජනය කරන අමිල ජයසිරි මෙවර ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙලේ දී, පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්විය. ඒ දෙවැනි උත්සාහයේදී දැක්වූ මීටර් 7.45 ක දක්ෂතාවය නිසාවෙනි. ඔහු පරාජය වූයේ, ඔහුට...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org