Video: කලකට පසුව සුමේධගෙන් හෙල්ල විසි කිරීමෙන් මීටර් 78 ක දස්කමක්
|2016 වසරේ දී රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ වරම් ලද, සුමේධ රණසිංහ කළකට පසුව මීටර් 80 සීමාව ලංකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවැනි තරගාවලියේ දී සුමේධ මීටර් 78.67 ක දක්ෂතාවක් දැක්වීය.
ආසියානු ක්‍රීඩා උළෙලට අවශ්‍ය පරිසාධන මට්ටම ලෙස සඳහන් වන්නේ මීටර් 79 ක්වේ.
පසුගිය වසර පුරාම උපරිම දක්ෂතා අතරට පිවිසීමට අපොහොසත් වූ සුමේධ මෙම දක්ෂතා ඉදිරියටත් පවත්වාගෙන ගියහොත් ඉදිරි වසර තුළ නැත මීටර් 80 සීමාව පසුකළ හැකි වේ.
මේ අතර, ආබාධයකට ලක්ව සිටින සම්පත් රණසිංහට මෙන්ම වරුණ ලක්ෂාන්ට ද සිය උපරිම දක්ෂතා දැක්වීමට මෙම තරාගවලියේ දී අවස්ථාව හිමි වූයේ නැත.
1 | 98 | RMSJ Ranasinghe | SL Army | 78.67 |
2 | 104 | DS Ranasinghe | SL Army | 74.99 |
3 | 224 | RPWL Dayarathna | SL Army | 69.86 |
4 | 75 | PAP Lakmal | SL Army | 69.08 |
5 | 99 | EKCS Padmasiri | SL Army | 66.82 |
6 | 84 | RN Kumara | SL Army | 66.65 |
7 | 284 | HFM Roshan | SL Army | 65.38 |
8 | 91 | DPC Pathmakumara | SL Army | 63.93 |
ජාතික තේරිම් තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න
තරගාවලියේ වීඩියෝ සඳහා පිවිසෙන්න
තරගාවලියේ ඡායාරූප එකතුව වෙත පිවිසෙන්න