අර්ධ මැරතන් තරගයෙන් නව ලෝක වාර්තාවක්
|මීට පෙර මැදි දුර ඉසව්වල ලෝක ශූරියක් වන ඉතියෝපියාවේ ගෙන්සිබේ ඩිබාබා (Genzebe Dibaba) අද අර්ධ මැරතන් තරගයට සහභාගී වීම විදෙස් මාධ්යවල වැඩි අවධානයක් යොමු විය. ඩිබාබා කාන්තා ඉසව්ව ජයග්රහණය කළේ පැය 1:04.31ක කාලයක් වාර්තා කරමින් වන අතර එය වාර්තා අතරට එක් වූයේ ක්රීඩිකාවක් අර්ධ මැරතන් තරගයකට සහභාගී වූ පළමු අවස්තාවේදී වාර්තා වූ හොඳම කාලය ලෙසයි.
ඩිබාබා මීටර් 1500 ඉසව්වෙන් ලෝක වාර්තාව හිමි ක්රීඩිකාවයි. එසේම මීටර් 1500 ලෝක ශූරතා රන් පදක්කම මෙන්ම ඔලිම්පික් පදක්කම්ද හිමිකරගත් ක්රීඩිකාවක වන අතර, ගෘහස්ත මලල ක්රීඩා ලෝක වාර්තා රැසක් පිහිටුවන ලද ක්රීඩිකාවක්.
Full Results :-https://live.sporthive.com/event/9946/show/resultados-mediomaraton