ආසියානු සහාය දිවීමේ ශූරතාවට අලුත් මුහුණු රැසක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පළමුවරට තායිලන්තයේදී පැවැත්වීමට නියමිත ආසියානු සහාය දිවීමේ ශූරතාවලියට 21 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගීවීමට නියමිතවේ.

මීට සුදුසුකම් ලබා සිටි මීටර් 100 ක්‍රීඩිකා අමාශා සිල්වා ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර, තරුෂී කරුණාරත්න අසනීප තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව තිබේ.

ඊට අමතරව මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ හර්ෂ කරුණාරත්නද අසනීප තත්ත්වයක් බව පවසමින් කණ්ඩායමෙන් ඉවත්ව තිබේ.

ඒ අනුව පහත කණ්ඩායම ලබන 20 හා 21 දිනවලදී තායිලන්තයේ බැංකොක් හී දී පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගීවීමට නියමිතයි.

මෙවර තරගාවලියට පළමුවරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුටම ලැබී තිබීම විශේෂත්වයක්.

Not in the Photograph:
Kalinga Kumarage , Nadeesha Ramanayake and Muddika Thushara (Coach)

List of Competitors for Asian Relays

4X100m (Men)
1. RP Kavindu Chathuranga
2. Dineth Induwara
3. Chamod Yodasinghe
4. Chanuka Dharmakeerthi
5. DPH Gamlath (Reserve)
6. Dineth Senanayake (Reserve)

4X100m Women

1. Shafiya Yamic
2. Rumeshika Rathnayake
3. Dinara Bandara Dela
4. Anuruddika Muthukumarana
5. Dilushani Silva (Reserve)
6. Medhani Jayamanme (Reserve)

4X400m Men

1. Kalinga Kumarage
2. S. Aruna Darshana
3. Dinuka Deshan
4. Pasindu Kodikara
5. Pabasara Niku (Reserve)
6. Isuru Lakshan (Reserve)

4X400m Women

1. Nadeesha Ramanayake
2. Rumeshika Rathnayake
3. L. Sayuri Mendis
4. Nishendra Fernando
5. Shafiya Yammick (Reserve)

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org