මලල ක්‍රීඩාවෙන් ඉන්දියාවේ 30ක් ඔලිම්පික් සුදුසුකම් ලබයි. රිලේ කණ්ඩායම් පෝලන්තයේ පුහුණුවට

By www.ceylonathletics.com | | Latest News

පැරිස් බලා පිටත් වන ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායමට පසුගිය 08 වැනි දින තවත් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවට අවස්තාව හිමිව තිබෙනවා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායමේ කණ්ඩායමට සාමාජිකයින් 30 දක්වා වැඩි ව ඇති අතර, මෙලෙස අවස්තාව හිමිව ඇත්තේ දුර පැනීමේ ක්‍රීඩක ජෙස්වින් ඇල්ඩ්‍රින් සහ මීටර් 5000 ක්‍රීඩිකා අංකිතා ධයානීටයි.

ඉන්දීය කණ්ඩායමේ සහාය දිවීමේ කණ්ඩායම් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර පෝලන්තයේ පුහුණුවීම්වල යෙදීමට නියමිත අතර, සෙස කණ්ඩායම් තුර්කියේ හා ස්ව්ටසර්ලන්තයේ පෙර පුහුණුවීම්වල යෙදෙනු ඇති.

Team: Men: Avinash Sable (3,000m steeplechase), Neeraj Chopra, Kishore Kumar Jena (javelin throw), Tajinderpal Singh Toor (shot put), Praveen Chithravel, Abulla Aboobacker (triple jump), Sarvesh Kushare (high jump), Akshdeep Singh, Vikash Singh, Paramjeet Singh Bisht (20km race walk), Muhammed Anas, Muhammed Ajmal, Amoj Jacob, Santhosh Tamilarasan, Rajesh Ramesh, Mijo Chacko Kurian (4x400m relay), Suraj Panwar (race walk mixed marathon)

Women: Kiran Pahal (400m), Parul Chaudhary (3,000m steeplechase and 5,000m). Jyothi Yarraji (100m hurdles), Annu Rani (javelin throw), Abha Khatua (shot put), Jyothika Sri Dandi, Subha Venkatesan, Vithya Ramraj, Poovamma MR, Prachi (4x400m relay), Priyanka Goswami (20km race walk/ race walk mixed marathon).

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org