Category

Latest News

වසරක නිහැඬියාව බිඳිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමේ.

කොවිඩ් වසංගතය ව්‍යාප්තිය සමගින් මලල ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට අවස්ථාවක් නොවීය. ඒ අනුව මෙම වසර පුරාම ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රධාන තරගාවලි සඳහා සහභාගීවීමේ අවස්ථාව හිමි නොවීය. කෙසේ වෙතත්, පවතින තත්ත්වයට අනුගත...
Read More

සාමාන්‍ය පෙල කල්යාමෙන් යොවුන් තරු වැට උඩ

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස දක්වා කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කිරීමත් සමගින් මෙරට යොවුන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීමේ අපහසු වී තිබෙනවා ....
Read More

අර්ධ මැරතන් තරගයෙන් නව ලෝක වාර්තාවක්

අර්ධ මැරතන් පිරිමි ලෝක වාර්තාව හිමි කරගැනීමට කෙන්යාවේ කිබිවොට් කෙන්ඩි (මිනිත්තු 58:01) අද සමත් විය. ස්පාඤ්ඤයේ වැලන්සියා මැරතන් තරගාවලියේ අර්ධ මැරතන් ඉසව්වේ දී ඔහු එම දක්ෂතාව දක්වන ලදී. මීට පෙර...
Read More

මැරතන් හිරුණිගෙන් දෙවැනි වේගවත්ම කාලය

මෙරට ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට (2:36:16) හිරුණි විජේරත්න අද ස්පාඤ්ඤයේ වැලන්සියා මැරතන් තරගයට සහභාගී වෙමින් සමත් වූවාය. ඇය එහිදී ක්‍රීඩිකාවන් 47 ක් අතරින් 32 වැන්නා...
Read More

කොරෝනා, ක්‍රීඩා නේවාසිකාගාරයටත් රිංගයි – කිහිපදෙනෙක් ස්ව්‍යං නිරෝධායනයට

ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ නේවාසිකව පුහුණුවන පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි වාර්තා වේ. ඒ්, ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ඔහු සමගින් තවත් පුහුණුකරුවන්...
Read More

පානදුර මෝදරවිල ක්‍රීඩාංගණය හොර පාරෙන් විකිණෙයි ද?

පානදුර මෝදරවිල කර්මාන්ත පුරයේ ඇති මෝදරවිල ක්‍රීඩාංගණය, අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමට පිඹුරුපත් සකස් කර තිබුණද, මේවනවිට ඒය අතරමග නවතා අවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් උදුරා ගැනීමේ සැලසුමක් වාර්තාවේ. බළධාරීන් මෙම ක්‍රීඩාංගණය තෙවන...
Read More

Covid-19 hits Sports Hostel

A Gymnastic Coach attached to the Sports Ministry, who had been recently appointed as Welfare Coordinator between the Ministry and Athletes (where members of the National Athletics team and coaches...
Read More

කෘතීම ධාවන පථ ගණනාවක් – 2021 අයවැයෙන් ක්‍රීඩාවට අතිරේක අවධානයක්.

ලබන වසර වෙනුවෙන් අයවැය අද ගරු අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් පහත සඳහන් ප්‍රතිපාදන ලබා දීමට නියමිතවේ. ක්‍රීඩා පාසල් දහයක් කෘතීම ධාවන පථ සහිතව සංවර්ධනය...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org