Category

Latest News

ජාත්‍යන්තර පදක්කම් රැජිණ නිමාලී තාමත් ලෙඩ ඇඳේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ⁣ක්ෂේත්‍රයේ පදක්කම් නියඟයට නිහඬව පිළියම් සෙවූ බොහෝ දෙනාගේ ඇස නොගැටුණු ඇය නිමාලි ලියනාරච්චි. මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයෙන් පසුව ඇතිව තිබූ පදක්කම් ඉඩෝරය නිමා කිරීමට අස්වැසිල්ලක් වූ...
Read More

Video: නවක ක්‍රීඩකයන් රැකගන්න විධිමත් සැලසුමක් හදන්න – සුගත් තිලකරත්න

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී නවක ක්‍රීඩක ක්‍රිඩිකාවන් වෙතින් පිළිබිඹු වූ දක්ෂතා සැසදීමේ දී සතුටු විය හැකි බව හිටපු ක්‍රීඩක සුගත් තිලකරත්න පැවසුවේය. ඔහු පෙන්වා දෙන්නේ, අතීතය හා සැසඳීමේ දී, වර්ථමනයේ දීත්...
Read More

රට හරහා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා තරග විවෘත තරග ලෙස පැවැත්වේ

පෙබරවාරී මස 6 වැනි දා නුවර එළියේ දී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා රට හරහා දිවීමේ තරගාවලිය මෙවර විවෘත තරගවලියක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ. මෙරට දී පැවැත්වීමට නියමිත දකුණූ ආසියානු රට...
Read More

Video: සැලසුමක් ඇතුව ක්‍රීඩකයන් රැක ගන්න – සුපිරි ක්‍රීඩක මංජුල කුමාරගෙන් ඉල්ලීමක්

මෙවන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන නොබෝදා ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර සහෘද ක්‍රීඩකයන් වෙනුවෙන් සිය හඬ අවධි කරයි.  

දකුණු ආසියාව ජයගත් තරු 7 කට ආසියානු ගෘහස්ත වරම්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. චීනයේ දී ලබන...
Read More

සාමාන්‍ය සෙබළියක් සේ පැමිණ දකුණු ආසියාව ජයගත් සුගන්ධි

නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතා දක්වමින් රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් ගෙල පැළඳ ගැනීමට ලක්ෂිකා සුගන්ධී සමත් වූවාය.   ඇය ඉතිහාසය වෙනස් කරමින්, ශ්‍රියාණී කුලවංසගෙන් පසුව දකුණු...
Read More

ගස් උඩයි ළිං පතුලෙයි සිට හෙල්ලෙන් රන් දිනූ නදීෂා ලේකම්ගේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් නදීෂා දිල්හානී ලේකම්ගේ, මෙවර තරගාවලියට සහභාගී වීම පවා අවිනිශ්චිතව සිටි ක්‍රීඩිකාවක් වූවාය. ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී දෙවැනි ස්ථානයට පත්වූ...
Read More

Team Sri Lanka down with Dengue

The Sri Lanka team at the South Asian Games was hit by an outbreak of the dengue epidemic, with seven athletes being hospitalized here in Nepal. The female footballer Gayathri...
Read More

වෙස් වලාගත් ආශිර්වාද….

වෙස් වලාගත් ආශිර්වාද… දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද නිමාවට පත් විය. ඒ සමස්ත මලල ක්‍රීඩා ඉසව් අතරින් ඉසව් 15ක රන් පදක්කම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් වෙත හිමි...
Read More

Athletes produce four more Golds

After two slow days in the Gold medal count, the athletics team produced four stunning Gold medals on day three of athletics . Hurdler Lakshika Sugandhi produced the first Gold...
Read More

පදක්කම් වැස්සක් ඩිල්ෂිගෙන් නදීෂාට තෑග්ගක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවැති තුන්වැනි දිනය වූ අද පෙරවරුවේ මීටර් 110 කඩුළු මතින් දිවීමේ පිරිමි ඉසව්වට සහභාගී වෙමින් රොෂාන් ධම්මික රණතුංග ලෝකඩ පදක්කමක් දිනා...
Read More

SAG team hit by Dengue

11 members of the Sri Lanka contingent currently participating in the South Asian Games in Nepal have been infected with dengue, while four are still hospitalized. Dr. Lal Ekanayaka from...
Read More

Nadeesha hospitalized with fever

Nadeesha Ramanayaka, another of Sri Lanka’s medal hopes, was admitted to a local hospital in Kathmandu on Tuesday, as she is suffering from fever during the South Asian Games. Nadeesha...
Read More

Video: මලල ක්‍රීඩාවේ පළමු දිනයෙන්ම පදක්කම් 6ක් නිලානීගෙන් රන් පදක්කමක් 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ආරම්භ වූ, අද දවසේ රන් පදක්කමක් ඇතුළුව පදක්කම් හයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නිලානී රත්නායක තමන්ව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට වටිනාකමක්...
Read More

මලල ක්‍රීඩා කණ්ඩායම පිටත්ව යයි

නේපාලයේ දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් විය. නිමාලී ලියනාරච්චි අනතුරකට ලක්වීම හේතුවෙන්, ක්‍රීඩා උළෙලින් ඉවත්වීමට සිදුවු අතර, ග්‍රේෂන් ධනංජයට උණ වැලඳීම හේතුවෙන් අද...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org