තහනම් උත්තේජක මත්ද්‍රව්‍ය මෙන්ම භයානකයි, ඉදිරියේ දී දැඩිව නීතිය ක්‍රියාත්මක වන ලකුණු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය නව නිවහනකට පිවිසීමේ උත්සවය පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය මෙන්ම ක්‍රීඩාවේ පවතින තහනම්... Read More
0