ශ්‍රී ලංකාවෙන් හතරක් මලල ක්‍රීඩාවෙන් යොවුන් ඔලිම්පික් යන ආසියානු කණ්ඩායමට
ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත් විය. වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්... Read More
0