Category

Latest News

ආසියානු කණිෂ්ඨ ශූරතාවට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිත වේ. හෙට (5) වැනි දින පිටත්වන ඔවුන්, ජපානයේ ගිෆූ වෙත ළඟාවීමට නියමිතව ඇත්තේ 6 වැනි දාය. 7...
Read More

පිලිපීනයේදී දිලිප්, හේමන්ත රන් පදක්කම් දිනයි, අජිත්ට ලෝකඩ පදක්කමක්

පිලිපීනයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. මීටර් 400 අවසන් තරගයට සහභාගීවෙමින් දිලිප් රුවන් තත්පර 46.87 ක දක්ෂතාවක්...
Read More

හිතුවක්කාර තීරණයක් නිසා අහිමිවන ආසියානු 4×100 බාලිකා පදක්කම

ජපානයේ පැවැත්වෙන ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට මීටර් 100 බාලිකා සහාය කණ්ඩායම එක් කළ යුතු බවට අප දිගින් දිගටම පෙන්වා දුන්නේය. නමුත්, බළධාරීන් හෝ ජාතික තේරීම් කමිටුව හෝ ඒ...
Read More

Video: වේදනාව අමතක කර ලොවම දිනූ ඩෙරික්.

මාව බොහෝ දෙනා හේතු දෙකක් නිසා හඳුනනවා. එකක්, 1991 ලෝක ශූරතාවලියේ දී ඇමරිකාව පරාජය කළ බ්‍රිතාන්‍ය 4×400 කණ්ඩායමේ සාමාජිකයෙකු විදියට,  වැදගත්ම වන්නේ 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ දී තරගයක් අවසාන කිරීමට නොහැකි වීම....
Read More

කනිෂ්ඨ කළමනාකරු අනිල්ගේ ජපන් ගමනට වැට

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්‌ඩායමේ කළමනාකරු අනිල් වීරසිංහ නමැත්තාට ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවීමට මේ දක්‌වා අවසර ලබා දී නොමැති බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් එච්. ටී....
Read More

Four Athletes took wings to Philippines

Quarter milers Dilip Ruwan , Ajith Premakumara, Long Jumper Amila Jayasiri and Middle distance runner Hemantha Kumara took wings to Philippine for the Philippine open Athletics Championship. Major  Ranjith Hennayaka is...
Read More

ජාතික මහා ක්‍රීඩා : තරඟ ඇවිදීමේ වැඩි ගෞරව උතුරු මැද හා දකුණට

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරඟ ඇවිදීම අද නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණි. එහි ප්‍රතිපල විස්තර පහත පරිදි වේ. තරඟ ඇවිදීම – පිරිමි 01 ඩී.එම්.අයි.එස්.එස්.දුනුකාර-උතුරුමැද පළාත-1.39.26 02 ටී.ජී.එස්.එන්.අප්පුහාමි-බස්නාහිර පළාත-1.40.46 03...
Read More

රන් පදක්කම් හතරක් දිනාගත් කවුද මේ අමාෂා ද සිල්වා ? 

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී වැඩි අවධානයක් දිනා ගනිමින් රන් පදක්කම් හතරක් දිනා දීමට අමාෂා ද සිල්වා සමත් වූවාය. කෙටි කලක් තුළ කෙටි දුර ධාවනයෙන් වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org