Category

Latest News

පොදුරාජ්‍ය මණ්ඩලයීය මලල ක්‍රීඩා පරිසාදන මට්ටම කෙසේ වෙයි ද ?

ලබන වසරේ අප්‍රේල් මස 4 වැනි දා සිට 15 වැනි දා දක්වා ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හීදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා වන පරිසාධන මට්ටම් කෙසේවේ දැයි...
Read More

මලල ක්‍රීඩාවේ වටිනාකම – ගුවනේ ඉදිකළ අමුතු ධාවන පථය

ඉඩ කඩ මදිකමින් වහල මත ඉදිකළ ධාවන පථයක් චීනයේ තින්තායි, ප්‍රදේශයේ ඉදිකළ විශ්මිත නිර්මාණයක් ලෙස පහත ඡායාරූපයේ සටහන්ව ඇති ධාවන පථය සැලකිය හැකියි. ජනාකීර්ණ ප්‍රදේශයක ප්‍රාථමික විද්‍යාලයක් ඉදිකිරීමේදී, කෘතීම ධෘවන පථයක් මලල...
Read More

අමුතු තීරණ සමගින් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වෙයි – මාරිස්ටෙලා හා වලල ශූරයන් හා ශූරියන්…

පාසල් ක්‍රීඩාවේ ඔලිම්පික් උළෙල බඳු සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළේලේ මලල ක්‍රීඩා තරගාවලිය අද දියගම ක්‍රීඩාංගණයේදී ආවසන් වූයේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට බාලක ශූරතාව හා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට බාලිකා...
Read More

සමස්ථ ලංකා මලල ක්‍රීඩා වයස් වෙනස් කිරීමෙන් වැලලෙන වාර්තා

වයස් කාණ්ඩ වෙනස් කිරීමෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අතීතයෙන් වැලලී යන මලල ක්‍රීඩාවේ දක්ෂතා කිහිපයක් මෙලෙස ගෙන හැර දැක්වීමට හැක. දීර්ඝ කළක් බිඳ නොවැටුණු වාර්තා 19න් පහළ (බාලිකා) 21න්...
Read More

වාර්තා පිට වාර්තා සමගින් යුද හමුදා ඔලිම්පික් උළෙල අවසන් වෙයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට වැඩි ගෞරව හිමිකර දෙමින් යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අද අවසන් විය. මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පෝෂණය කරන යුද හමුදාවේ...
Read More

ක්‍රීඩා නිළධාරීන්ගේ කියුම් කෙරුම් එළිවෙයි – සභාපතිගෙ පිටියත් මඩ වගුරක්

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය වර්ජනය කළ සමස්ත ලංකා ක්‍රීඩා නිළධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපතිවරයා බී.වී.රෝහණ ජයලාල්, මලල ක්‍රීඩා නීති ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින්, ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා දිවිය විනාශ...
Read More

ජාතික ක්‍රීඩා උළෙල ලැජ්ජාව හා ජයග්‍රහණ සමග නිමා වෙයි; නිළධාරීන්ගේ වල ඉහ ගැනීම අසාර්ථකයි

ජාතික මහා ක්‍රීඩා උළෙල බස්නාහිර පළාතට වැඩි ගෞරව හිමිකර දෙමින් මාතර කොටවිලදී අද අවසන් විය. තුන් පිම්මෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවු විදූෂා ලක්ෂානි හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුනේ දුර...
Read More

කොටවිල කොට උඩ ? ජාතික මහා ක්‍රීඩා උළෙලට සූදානම් ද ?

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී ලබන 22 එනම් ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතය. දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බඳුවූ මෙම ක්‍රීඩා උළෙලට දැන් අත්ව...
Read More

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ගුවන් හමුදා පුහුණුව අනිවාර්ය කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට , නිත්‍ය සේවයට අදාල හමුදා පුහුණුව අනිවාර්ය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව එළඹෙන විවේක සමය තුළ සති 10 ක පුහුණුවක්...
Read More

ඩෝපිං වලට ඉන්දියාවෙ 40 ක් හසුවෙයි – ශ්‍රී ලංකාවේ යාන්ත්‍රනය කාර්යක්ෂමද ?

තහනම් උත්තේජක භාවිත කිරීම ලෝක මාතෘකාවක් වද්දී ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද 40 ක් පමණ එම වරදට, වරද කරුවන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතරට ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභිනියක් වන...
Read More

යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි ද? ජාතික මහා ක්‍රීඩා උළෙල කොට උඩ

ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා උළෙල ලබන මස 3 වැනි දා දක්වා කල් දමා ඇතැයි වාර්තා වීමත් සමග මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක සහභාගීත්වය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ. ලබන...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org