Category

Latest News

ආහාර සැලසුම ගැන වගක් නැති ක්‍රීඩා නේවාසිකාගාරයේ කෑම හිතුමනාපෙට.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර සෞඛ්‍ය මෙන්ම ශාරිර යොග්‍යතාව ගැන පසුගිය දින කිහිපයේදී වැඩි අවධානයක් යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ද පියවර ගත්තා. නමුත් අමාත්‍යවරයාගේ පාලනයේ ඇති ක්‍රීඩක නේවාසිකාගාරයේ ආහාර සැකැස්ම, ඊට හාත්පසින්ම වෙනස් බව...
Read More

ආබාද අමතක කළ දුලක්ෂී, ජාතික ක්‍රීඩා තුන් ප්‍රයාමෙන් රන් පදක්කම දිනා ගනී.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා තුන්ප්‍රයාම ඉසවිවේ රන් පදක්කම දකුණු පළාතට දිනා දීමට එරංගා දුලක්ෂී අද සමත්වූවාය. ආබාදයක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකර මාස හයකට ආසන්න කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ඇය අද...
Read More

Ayesha, Nilani defend titles

Thrower Ayesha Madhuwanthi and steeplechaser Nilani Rathnayake defended their National titles during the 95th National Athletics Championship at Diyagama yesterday. Air women Madhuwanthi the National record holder of the hammer throw...
Read More

Relay Carnival in Jaffna

  After successfully restarting the All Island Schools Relay Carnival last year in Kandy, this year’s edition will be held in the Northern Capital Jaffna, which is set to host...
Read More

400 ඔලිම්පික් තරුව විසිවෙයි,19 හැවිරිදි ක්‍රීඩිකාවට රිදී පදක්කම; රන් ඇමරිකාව⁣⁣ට

ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පෙරළියක් සිදු කිරීමට ඇමරිකාවේ 25 හැවිරිදි ක්‍රීඩිකාවක් සමත්විය. මීටර් 400 කාන්තා ඔලිම්පික් ශූරිය හා රිදී පදක්කම් ලාභිනියද පරදවා රන් පදක්කම හිමිකරගැනීම⁣⁣ට සමත් වෙමිනි.  පිලිස්...
Read More

රිදී පදක්කමක් ලබා දෙමින් පැරා ලෝක ශූරතාව අවසන් වෙයි අමරා හා අනිල් සුපිරි තරු අතරට

පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය රිදී පදක්කමක් සමගින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබී තිබුණේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට හා එක් ක්‍රීඩිකාවකට...
Read More

වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් හතරක්

මෙම සති අන්තයේ දී පැවැත්වෙන වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ....
Read More

ආසියාවෙන් ලැබූ තල්ලුවෙන් මලල ක්‍රීඩාව ගොඩ ගනිමු ද ? 

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ඉන්දියාව බලා කණ්ඩායමක් පිටත්වීමේදී, ක්‍රීඩකයන් පදක්කම් බලාපොරොත්තු සහිතව ගුවන් යානයට ගොඩ වුවත් බොහෝදෙනා සිතා සිටියේ මෙය තවත් අසාර්ථක තරගාවලියක් වනු ඇති බවය. ඒ, වසර ගණනක සිට මෙරට...
Read More

මලයාසියා විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක්

මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය. එහිදී උපමාලිකා රත්න කුමාරි ක්‍රීඩිකාව පුද්ගලික හොඳම...
Read More

පැරා ශූර අනිල් ජයලත්ට අවාසනාව හරස්වෙයි

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ අනිල් ප්‍රසන්න ජයලත්ට අද (18) අළුයම පැවති ටී.42 මීටර් 100 තරගයෙන් අවාසනාවන්ත ලෙස ඉවත්වීමට සිදුවිය. ආසියානු පැසිෆික් පදක්කම් ලාභියෙකු ලෙස...
Read More

මැරතන් ශූර අනුරාධට එංගලන්තයේදී තවත් ජයක්

මැරතන් ශ්‍රී ලංකා වාර්තාව හිමි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එංගලන්තයේ පැවති අර්ධ මැරතන් තරගයක ජයග්‍රහණය හිමික⁣ර ගැනීමට සමත්විය. එංගලන්තයේම ලබන මස පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා සිටින අනුරාධ,...
Read More

Cooray wins Wycombe Half Marathon

Sri Lanka record holder of Marathon ,  Anuradha Indrajith Cooray won the Wycombe half marathon yesterday with time of 1 hours 13 minutes and 28 seconds on Sunday. Cooray who...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org