Category

Latest News

ආසියානු යොවුන් තරගාවලියේ දී, ශ්‍රී ලංකාව පදක්කම් දෙකකින් සෑහීමට පත්වෙයි.

තායිලන්තයේ පැවැති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දෙවැනි පදක්කම දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද්‍ය සංකල්ප අද සමත් විය. මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් ඔහු තුන්වැනි ස්ථානය හිමිකරගත්තේ...
Read More

ශාලික සන්තූෂ් ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබයි

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශාලික සන්තූෂ් මීටර් 200 ඉසව්වේ පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරමින් ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ඒ අද ආසියානු යොවුන් මලල ක්‍රීඩා...
Read More

පරිපාලයකයන්ගේ වරදින්,අස්මිකාට රන් සිහිනය ගිලිහෙයි – අල්ලපු හා පය ගහපු අතු දෙකම නැති වෙයි

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අස්මිකා හේරත්ට එම අවස්ථාව අහිමිවීව තිබේ. ඒ   මීටර් 2000 බාධක දිවීමේ බාලිකා ඉසව්වට සහභාගී වෙමින්,...
Read More

හර්ෂ ආසියාවට පය ගසයි – යොවුන් මීටර් 800 න් රිදී පදක්කමක් [Video]

වලල ඒ රත්නායක විද්‍යාලයේ හර්ෂ සඳරුවන් කරුණාරත්න   තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා දීමට අද සමත්විය. අවසන් තරගයේ දී, ආසියානු කලාපයේ ප්‍රභලයන් අභිබවා...
Read More

ජනාධිපති සම්මාන උළෙලේ දී  මලල ක්‍රීඩාවට සම්මාන ගොන්නක් – දක්ෂතම ක්‍රීඩිකාව නිමාලී

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දෙවැනි වරට පවත්නු ලබන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යේදී පැවැත්විණ. එහිදී මෙවරද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූයේ, මීටර් 800 ශූරයක වන...
Read More

දෙවැනි තේරීම් ( Trial) තරගාවලියට අවම පරිසාධන මට්ටමක් (අයදුම්පත)

ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රියාත්මක කරන දෙවැනි තේරීම් තරගාවලිය (Trial) ජූනි මස 1 හා 2 දිනයන් හීදී පැවැත්වේ. ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මසකින් කල් දැමීම...
Read More

චරිත් කපුකොටුවට ඇමරිකාවේදී, යගුලියෙන් ජයක්

චරිත් කපුකොටුව වසරේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 16.78 ක දක්ෂතාවක් දක්වයි. යගුලිය විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි චරිත් කපුකොටුව ඔහු මෙතෙක් දැක්වූ තෙවැනි හොඳම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබේ. ඇමරිකාවේ පුහුණුවීම්...
Read More

අතිරේක පෝෂණ අලෙවිය හා භාවිතය නියාමනයට අවධානය – ක්‍රීඩා අමාත්‍යංශය

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ගිලගනිමින් තිබෙන අතිරේක පෝෂණ (Supplement) මාෆියාව නියාමනය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. මේවනවිට දිවයින පුරා ශරීර යෝග්‍යතා පුහුණු මධ්‍යාස්ථාන හරහා ව්‍යාප්ත වන මෙවැනි අතිරේක පෝෂණ වර්ග...
Read More

මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෘනායි හී පුහුණුවරම්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ක්‍රීඩ ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂ පුහුණු අවස්ථාවක් ලබා දීමට අවධානය යොමුව තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති උත්සවයක දී මලල ක්‍රීඩකයන් කළ ඉල්ලීමක් සැලකිල්ලට...
Read More

(Video)  මන්යොන්ගා, තොම්සන්, මිලර් වසරේ දක්ෂතා දක්වයි, උස පැනීමේදී ආසියාවට පෙරමුණ

දකුණු අප්‍රිකාවේ ලුවෝ මන්යොන්ගා ඩයමන්ඩ් ලීග් වාර්තා අතරට එක්වෙයි දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් අද පැවැති ශැංහායි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවූ ලුවෝ මන්යොන්ගා වාර්තාගත දක්ෂතාවක්...
Read More

19 හැවිරිදි කොලු ගැටයෙක් මීටර් 200 න් ලෝකයේ අවධානය දිනාගනී (Video)

ඇමරිකාවේ නෝ ලායල්ස් අද පැවැති ශැංහායි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්ව ජයගනිමින්, ලෝකයේ අවධානය තමන් වෙත නතුකරගැනීමට සමත්විය. ඔහු වාර්තා කල තත්පර 19.9 ක කාලය, ලායල්ස් පුද්ගලිකව මීටර් 200...
Read More

කාන්තා මැරතන් ශූරී හිරුණි විජේරත්න ගැන ඔබ නොදත් දේ (Video)

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙම වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, භාග්‍යලත් දෙවැන්නා වීමට හිරුණී විජේරත්න පසුගිය දා සමත්විය. හිරුණිගේ ජයග්‍රහණය සම්බන්ධ ලිපි කියවන්න  26 හැවිරිදි හිරුණි මේවනවිට, ඇමරිකාවේ වාසය කළ...
Read More

සුගතදාස ධාවන පථය මෙම වසරේත් නැහැ

මලල ක්‍රීඩාවේ මහගෙදර වන සුගතදාස ක්‍රීඩාංගණය මෙම වසරේදීත් මලල ක්‍රීඩකයන් වෙනුවෙන් විවෘත නොවනු ඇති බව වාර්තාවේ. මේ වනවිට එහි, කෘතීම ධාවන පථය නැවත එළීම වෙනුවෙන්, සමාගම් දෙකක කඹ ඇදීමක් මතුව තිබීම මත...
Read More

ආසියානු ශූරතා තරගාවලියට ප්‍රභල ක්‍රීඩකයන් නොඑන ලකුණු

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රිඩා තරගාවලියට ජපානය හා චීනය ඇතුළු ප්‍රභල ක්‍රීඩකයන් සහභාගී නොවෙනු ඇතැයි වාර්තාවේ. කෙටිදුර ධාවන ඉසව්වලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී, සහාය දිවීමේ ඉසව්...
Read More

සාර්ථක ක්‍රීඩකයෙකු/ක්‍රීඩිකාවක වන්න ජැමෙයිකා ඔලිම්පික් ශූරී ක්‍රිස්ටින් ඩේගෙන් ඔවදන් රැසක්

ඔලිම්පික් පදක්කම් ලාභී ජැමෙයිකාවේ ක්‍රිස්ටීන් ඩේගෙන් නැගී එන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවදන් පෙළක්. මීටර් 400 ශූරියක වන ක්‍රිස්ටීන්, ජැමෙයිකාව නියෝජනය කරමින් වැඩි වශයෙන් සහභාගීවී ඇත්තේ, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකාවක...
Read More

ඇමරිකාවේ වෙසන, ශ්‍රී ලංකාවෙ හිරුණිත් ලෝක ශූරතාවට සුදුසුකම් සපුරයි

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඇමරිකාවේ යුජීන් මැරතන් තරගයේ කාන්තා අංශයෙන් ජය වාර්තා කිරීමට සමත්ව ඇත. ඊයේ පැවති එම තරගයේදී, හිරුණි දැක්වූ කාලය අනුව ලෝක ශූරතා මලල ක්‍රීඩා...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org